කවි, රචනා, කෙටිකතා, නිසඳැස් මොකුත් නෙමෙයි එක එක වෙලාවට ඔළුවට ආපු විකාර විතරමයි.
නිදහස, ජොලි කිරිල්ල,පමණක්ම නෙමෙයි ජීවිතය යැයි..අනේ නුඹට වැටහේ නම්...!!>_<
ඒක නොවැටහෙන එකම කොච්චර ශෝක්ද...:D
ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න
2 comments:
නිදහස, ජොලි කිරිල්ල,
පමණක්ම නෙමෙයි ජීවිතය යැයි..
අනේ නුඹට වැටහේ නම්...!!
>_<
ඒක නොවැටහෙන එකම කොච්චර ශෝක්ද...:D
Post a Comment
ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න