කවි, රචනා, කෙටිකතා, නිසඳැස් මොකුත් නෙමෙයි එක එක වෙලාවට ඔළුවට ආපු විකාර විතරමයි.
හ්හ්ම්ම්..හැබෑව හැබෑව:D
ඇයි දෙන්නා තරහා වෙලාද...:D
අනේ පව්...
මෙ කෙල්ලො නම් තෙරුමක් නැහැ. සික් විතරක් මුන්ට. පවු මෙ අහිංසකයා. ඇයි මෙ මුන්ට බැරි අපිත් එක්කලා සෙට් වෙලාම සල්ලි හොය හොය ජිවත්වෙන්න. සල්ලි හොයන්න, ජිවිතෙ හොයන්න කිය කිය කොල්ලා නාකි වෙනකම් ඉන්නවා. කොල්ලා බිබි නාස්ති වෙනවා.
සුරතේ වෙලී ඇවිදින්න ආසයි තවත් හැන්දෑවක කන්ට කොඳුරා කිව්වආදර කතාවක් ආයෙමත් මුමුනන්න....එත් නුඹ දුර ගිහින්,අනන්තය තරමටම....
ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න
5 comments:
හ්හ්ම්ම්..
හැබෑව හැබෑව
:D
ඇයි දෙන්නා තරහා වෙලාද...:D
අනේ පව්...
මෙ කෙල්ලො නම් තෙරුමක් නැහැ. සික් විතරක් මුන්ට. පවු මෙ අහිංසකයා. ඇයි මෙ මුන්ට බැරි අපිත් එක්කලා සෙට් වෙලාම සල්ලි හොය හොය ජිවත්වෙන්න. සල්ලි හොයන්න, ජිවිතෙ හොයන්න කිය කිය කොල්ලා නාකි වෙනකම් ඉන්නවා. කොල්ලා බිබි නාස්ති වෙනවා.
සුරතේ වෙලී ඇවිදින්න ආසයි
තවත් හැන්දෑවක
කන්ට කොඳුරා කිව්ව
ආදර කතාවක්
ආයෙමත් මුමුනන්න....
එත් නුඹ දුර ගිහින්,
අනන්තය තරමටම....
Post a Comment
ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න