Showing posts with label Facebook. Show all posts
Showing posts with label Facebook. Show all posts

Saturday, January 1, 2011

Photo Tagging

මූණු පොතේ
කක්කුස්සි වලකට
මාව ටැග් කරලා
Notification එනවා
Thanks for tagging me bro
කියලා

Monday, November 15, 2010

කාලය

Buzz ඇතුලේ
Blog අස්සේ
Twitter රේ
Facebook එකේ
දියවෙලා යන
මගේ වටිනා
කාලය