Showing posts with label මිනිසා. Show all posts
Showing posts with label මිනිසා. Show all posts

Sunday, December 12, 2010

පුරුෂාධිපත්ය

සැමියාට නොසලකන
ඇය
තැවෙයි
පුතුට
නොසලකන ලේලිය
ගැන