Showing posts with label එළිය. Show all posts
Showing posts with label එළිය. Show all posts

Tuesday, November 16, 2010

මන් අතරමන් උනා

අන්දකාරේ
විදුලි එළියට
දිලිසෙන අකුරු අතරේ
වත්සලා
අමන්දී
ආලෝක
එක්ක මන්
අතරමන් උනා