Showing posts with label අනියම්. Show all posts
Showing posts with label අනියම්. Show all posts

Thursday, February 10, 2011

අනියම්

නුඹෙන් නොලදිමි
ඇගෙන් ලදිමි
කියාපන් මම
කෑවද තහනම්
ගහේ ගෙඩි