Tuesday, December 28, 2010

Reload

එකෙක් දාන
තව එකෙක් ඉවර කරන
වෙන එකෙක්ගේ සාක්කුව පුරවන
ඇගේ වින්දනය

ඇය

හපලා හපලා හපලා
වීසි කරපු
චුයින්ගම් එක
වෙන එකෙක්ගේ කකුලේ
ඇලිලා
ඈතට ගියා
මගේ දෑසින්

ප්‍රහර්ෂය

කට කට හඬින්
මූඩිය ඇරෙන විට
හිතේ ඇති උනි
ප්‍රහර්ෂය

Monday, December 27, 2010

Complicated

ඇයත් කැමති
මාත් කැමති
අපි අකමැති
අපේ ආදරේ

Wednesday, December 22, 2010

ඇය

මදපවනක් සේ
හමා ඇවිත්
කුණාටුවක් සේ
මා කළඹයි

Monday, December 20, 2010

මම

මගේ වැඩේ
වෙනවනම්
කොහොම හරි
එච්චරයි
මට ඕනේ

කුරේටර්

ජීවිතය එපාවූ
මට
වද නොවිඳ
මරෙන්න
ඉඩක් දීපන්