Saturday, April 16, 2011

වෙනස

ගිය අවුරුද්දේ
අපි
මේ පාර
නුඹයි මමයි
ලබන සැරේ
නුඹයි ඔහුයි
මමයි ඇයයිද?

2 comments:

Jay said...

කාලය කෙතරම් නපුරුද.. :/

MaJee said...

කවුරු කවුරුත් වර්තමානය සුන්දරව ජීවත්වෙන එකයි කරන්න තියෙන්නෙ :-)

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න