Sunday, March 6, 2011

බාධකය

ඇගේ නෙත
මගේ නෙත
අතර වූ
උගේ අත

3 comments:

Jay said...

මේක නම් සිරා..
:D

Angel said...

http://tharuatharin.blogspot.com/
visit diz......

රවා said...

ගනින් කැත්ත
කොටහන් හැත්තට
පෙති පෙති යන්න
අත නැති වෙන්න...

Post a Comment

ඔබටත් මොනා හරි විකාරයක් හිතෙයි නම් කියන්න